මාස 03ක් රට පුරා සියළු නිවෙස්වල විදුලි බල්බ දෙකක් නිවාදැමීමට රවීගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය
ඇතිවී තිබෙන විදුලි අර්බුදයට පිළියම් ලෙස මාස 03ක කාලයක් රට පුරා සියළු නිවෙස්වල විදුලි බල්බ දෙකක් නිවා දැමීමට විදුලිබල බලශක්ති ඇමති රවි කරුණානායක ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒමෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සදහා අනවශ්‍ය වීථි ලාම්පු නිවා දැමීම, පැයකට කලින් වීථි ලාම්පු නිවා දැමීම, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල විදුලිය භාවිතය 10%ක් අඩු කිරීම වැනි යෝජනාද එහි අඩංගු වී තිබෙනවා.
Leave a Comment