ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තවත් නඩු 04කින් නිදොස් කොට නිදහස් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තවත් නඩු 04කින් නිදොස් කොට නිදහස්


වත්කම් හෙලි නොකිරීම සම්බන්දයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 04ක් ඉල්ලා අස්කර ගැනීමට අද කටයුතු කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අදාල නඩුව අද  19 කැඳවනු ලැබු අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික  දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමටයි.

No comments

Powered by Blogger.