වැලිකඩ මැති ඇමතිවරුන්ට පහස ලබා දුන් සුපිරි ගණිකා නිවාසයක් වටලා 06 ක් අත්අඩංගුවට


වැලිකඩ පොලිස් වසමේ අංක 861/2, කෝට්ටේ පාර, ඇතුකෝට්ටේ, රාජගිරිය ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් පොලිසිය මගින් වටලා ගණිකා වෘත්තියේ යෙදිමේ අරමුණින් එහි රැඳී සිටි සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉතා ඉහළ මිල ගණන් වලට ප්‍රභූන් හා දේශපාලකයින් සඳහා මෙම  සේවාවන් ලබා දී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු. 28,.25, 28, 29, 32, 48 වයස්වල පසුවන මහව, පරසන්ගස්වැව, මාදම්පේ, පාරනඩුවෙල, පදවිය, නාවලපිටිය, වීරඹුගෙදර යන ප්‍රදේශවල පදිංචිකාරියක්  බව පොලිසිය සඳහන් කරයි.

සැකකාරියන් අද (23)  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments

Powered by Blogger.