නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ තනතුර වසර 3කට අත්හිටවයි


අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී සිටි විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස කිරිමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ තනතුර ශේෂ්ඨාධිකරණයෙන් වසර 3කට අත්හිටවා තිබෙනවා.

අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද විභාග කෙරිණි.

No comments

Powered by Blogger.