මිලියන 600කගේ ෆේස්බුක් අනාරක්ෂිතයි නවතම වාර්තාවකින් හෙළිදරව් වෙයි



ලොව පුරා සිටින ෆේස්බුක් පරිශීලකයින් මිලියන ගණනකගේ මුරපද නිරාවරණය වී ඇති බව නවතම වාර්තාවක් හෙළිදරව් කර තිබෙනවා. ඉන් පැවසෙන්නේ ෆේස්බුක් සමාගමේ සේවකයින් 20,000කට පමණ වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම් වලට ප‍්‍රවේශ විය හැකි බවයි.

 එසේම ඉකුත් සැප්තැම්බර් මාසයේදී පමණක් ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 50කගේ පමණ පෞද්ගලික දත්ත නිරාවරණය වී ඇති බවටද වාර්තාවක් පළවි තිබුණා.

එහෙත් මේ වනවිට එම ගැටලූකාරී තත්ත්වය විසඳා ඇති බවයි ෆේස්බුක් ආයතනය පවසන්නේ.

No comments

Powered by Blogger.