ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතියෙකු සඳහන් කළේ


පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යන විට ඇය 79 වන වියේහි පසුවූවා. හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමින්.

හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

No comments

Powered by Blogger.