කොල්ලුපිටිය චීන අවන්හලක පිපිරීමක් යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල



කොල්ලුපිටිය චීන අවන්හලක සිදු වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවන්හලේ තිබූ ගෑස් සිලින්ඩරයක්  මෙලෙස පුපුරා ගොස්  ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ

පිපිරීමෙන් වෙළඳසැල් 11දෙනෙකුට පමණ අලාභ හානි වී ඇතැයි පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

No comments

Powered by Blogger.