ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සේවා සැපයුම් තාවකාලිකව බිඳ වැටෙයි


ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා හා සේවා සැපයුම් තාවකාලිකව බිඳ වැටී තිබෙනවා.
සේවා යාවත්කාලීන කිරීම හේතුවෙන් මෙලෙස  තාවකාලික බිඳ වැටීම සිදු වී ඇති බවට සැක කෙරෙනවා.

මේ අතර ලොව පුරා ජී - මේල් සහ ගූගල් ඩ‍්‍රයිව් පද්ධතිය ඊයේ දිනයේ බිද වැටීමකට ලක්වුණා. මෙම තත්ත්වයයෙන් වැඩිම බලපෑම් එල්ලවූයේ ඇමරිකාව,  ඕස්ට්‍රේලියාව සහ ජපානය ඉන්දියාව යන රටවලටයි.

No comments

Powered by Blogger.