ජනාධිපතිවරණය මෙම වසරේදී මහමැතිවරණය ඊට පෙර - ජනාධිපති නිවේදනය කරයි



 මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වැත්වීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා කියා සිටියේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

No comments

Powered by Blogger.