වෙඩි වැදී සිටි එජාප මන්ත්‍රී කරාපිටිය රෝහලේදී මියයි


වෙඩි වැදී සිටි  බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීට සභා මන්ත‍්‍රී කපිල අමරකෝන් මහතා කරාපිටිය රෝහලේදී ජීවිතක්‍ෂට පත්ව තිබෙනවා.

නිවසේ සිටියදී  වෙඩි වැදී රෝහල්ගත කරන ලද ඔහු දෙදිනකට පසු මෙසේ මෙලෙස මිය ගියා.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙය සිදු වන්නට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

No comments

Powered by Blogger.