දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ. එමෙන්ම බීඩියක මිල ද සත පනහකින් පමණ ඉහල යනු ඇතී
Leave a Comment