උතුරේ වනාන්තර ආරක්ෂා වුණේ ප්‍රභාකරන් නිසා අනෙක් ප්‍රදේශවල වනාන්ර විනාස උනේ දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් නිසයි - ජනපති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවයේ දී කියයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

උතුරේ වනාන්තර ආරක්ෂා වුණේ ප්‍රභාකරන් නිසා අනෙක් ප්‍රදේශවල වනාන්ර විනාස උනේ දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් නිසයි - ජනපති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවයේ දී කියයි



එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් උතුරේ වනාන්තර ආරක්ෂා වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජගත් වනාන්තර දින සැමරුම් උත්සවයට අද දිඹුලාගලදී එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධය නොමැති අනෙක් ප්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවයි.

එමෙන්ම වනාන්තර, ගස, කොළ, සතා සිව්පාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැඳී සිටින බව ද ඔහු එහිදී අවධාරනය කළා.

පහතින් එම කතාව

No comments

Powered by Blogger.