ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද


 ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්  අද පැවැත් වීමට නියමිතව තියනවා.

එහිදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන, යෝජිත විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
 ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ පස්වරු 2.00 ට සිය පක්‍ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡාවල පළමු පියවර ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් 6 වැනිදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ද හමු වුණා.

No comments

Powered by Blogger.