ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සම්බන්ධයෙන් කැනඩාවට අවශ වී සිටි අපරාධකරුවෙකු අප විසින් පලකරන ලද වීඩියෝවෙන් හෙළි වෙයි



2019 03 12 දින Lankanene අප වෙබ් අඩවියේ පළකරන ලද කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්  හා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් එක්ව සුකොපබෝගී ආපනශාලාවක සිදු කරන ලද  වැටලීමට අදාල වීඩියෝව ඔස්සේ ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සම්බන්ධයෙන් කැනඩාවේ ඔටෝවා පොලීසියට අවශෂ්‍ය වූ පුද්ගලයෙකු පිලිබඳව අණාවරනය වී තිබෙනවා.

මේ පිළිබඳව  ඔටෝවා පොලීසියේ නිළ ට්විටර් ගිණුම හරහා 2015 වසරේදි එය පළ කර ඇති අතර අවන්හලේ වැටලීමේ වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමග සමාජජාලා ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම වැටලීම භාරව සිටි පුද්ගලයා කැනඩා පොලීසියට අවශ්‍ය ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු බවයි.

















No comments

Powered by Blogger.