ආණ්ඩුව ගැන කලකිරී එජාප මන්ත‍්‍රී ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ආණ්ඩුව ගැන කලකිරී එජාප මන්ත‍්‍රී ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි



අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂයන් ඊයේ දිනයේ  පරාජයට පත්වීම ‍හේතුවෙන්  හෘද සාක්ෂියට එකඟව තව දුරටත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.

ඒ අනුව තමන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ සහකාර ප‍්‍රධාන සංවිදායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

No comments

Powered by Blogger.