ලෝකය පුරා ගූගල් සේවාවන් කිහිපයක් බිඳ වැටෙයි
ශ්රී ලංකාවද ඇතුළුව ලොවු පුරා රටවල් කිහිපයකම ගූගුල් අන්තර්ජාල සෙවුම් යන්ත්රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබෙනවා. ඇතැම් අයට ජීමේල් සඳහා ලොග් විය හැකි මුත් හරියාකාරව ඊමේල් යැවීමට බැරිවීම වාර්තා කර ඇත.
මෙය සවර්ස් වල අවහිරතාවයක් ලෙස තාක්ෂණවේදීන් හදුන්වා ඇත.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති ගූගල් සමාගම සඳහන් කළේ ඒ පිළිබඳව තම සමාගම අවධානය යොමුකරන බවයි.
Leave a Comment