ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ අත්අඩංගුවට


 ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අද(12) දහවල්  සිදුවූ අනතුරකික් සම්බන්ධයෙන්.

කෙළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවෙලදී මෙම අනතුර සිදුව ඇති අතර, අදාළ අනතුරින් පදික මාරුවෙන් ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලසෙ මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසි මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සඳහන් කළේ.

No comments

Powered by Blogger.