දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක ගින්නක්



දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.  ගින්න අද(28) අළුයම 00.25ට පමණ හට ගෙන ඇති අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බවයි ගිණිනිවන ඒකකය සඳහන් කළේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. එමෙන්ම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

No comments

Powered by Blogger.