නදිමාල් පෙරේරාගෙන් CID ය ප්‍රශ්න කිරීම අරඹයි


ඩබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන දෙදෙනා  ආගමන විගමන නිලධාරින් විසින් ජාතික බුද්ධි තොරතුරු කේන්ද්‍රය හරහා ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාර දී තිබෙනවා.

මේ වන විට ඔහුන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.

අද උදෑසන 6.15 ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ 547 දරණ යානයෙන් ඔවුන් දෙදෙනා මෙරටට පැමිණියා

No comments

Powered by Blogger.