DIG ලතීෆ්ට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයෙන් ගෞරව සහතිකයක් පිරිනමයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

DIG ලතීෆ්ට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයෙන් ගෞරව සහතිකයක් පිරිනමයි


මෑත ඉතිහාසයේදී මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය පිරිනමා තිබෙනවා.

ඊයේ කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසින්.
ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, මෙම කොරියානු සහතිකය ප්‍රධානය කළ අතර, එම අවස්ථාවට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

ලතීෆ් මහතා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨව තිබුණේ, 1989 වසරේදී යී.




No comments

Powered by Blogger.