ලංකා හොස්පිටල් එකේ රෝගීන්ට වාඩිවීමට ඇති මකුනන් පිරුණු පුටු - Photos
අප රෝහලකට යන්නේ අපගේ කිසියම් හෝ රෝගාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායී. එහෙත් රෝහලට යන පුද්ගලයාට තවත් කරදරයකට මුහුණ දීමකට සිදු වීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද?
යම් රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ලංකා හොස්පිටල් එකට ගිය රෝගියෙකු එහි පිහිටි පුටු මත වාඩී වී සිටියදී මකුනන් කෑම නිසා මහත් අපහසු තාවයකට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් ඔහුගේ කකුල ප්‍රදේශය පුරා පළු දමා ඇති අතර, මේ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයට දැණුවත් කලද ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නෑ. මෙම රෝහල අර්ධ රාජ්‍ය රෝහලක්ද නැතිනම් පෞද්ගලික රෝහලක්ද යන වග හරි හැටි නොදත් එහි සේවකයින් මුදල් ගෙවා තම සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමට පැමිණෙන රෝගීන්ට මෙලෙස සැලකීම නින්දා සහගත ක්‍රියාවකි.
මේ ලංකා හොස්පිටල් හී රෝගීන්ට වාඩිවීමට ඇති පුටුවල සිටින මකුණන්ය
Leave a Comment