ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ රාජපක්‍ෂ පවුලෙන් මේක පුදුම වහල්කමක් - Video


පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරනු ලබන්නේ රාජපක්ෂ පවුල විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.
පසුගිය දා පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු කියා සිටයේ එය වහල්භාවයක් බවයි.
පහතින් එම වීඩියෝව

No comments

Powered by Blogger.