විල්පත්තුව විනාශ කරානම් මට ඕන දඬුවමක් දෙන්න විල්පත්තුව පිළිබඳව ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ පිළිතුරක් - Video


විල්පත්තුව ආශ්‍රිතව සිදුව ඇති වන විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද උණුසුම් කතාබහක් ඇතිවුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ස්ථාවර නියෝග යටතේ ඇසූ ප‍්‍රශ්ණයක් සමගයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමසා සිටියේ 2012 දී නිදහස් කළ ඉඩම්වලට අමතරව වෙනත් කිසිඳු ඉඩමක් එළි පෙහෙළි කර ඇත්ද යන්නයි. රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ඒ සඳහා ලබා දුන්  අතර, ඊට අනුරප්‍රිය දර්ශන යාපා හා මහින්දානන්ද අළුත්ගමගේ යන මන්ත්‍රීවරුන් මැදිහත් වුණා.
පහතින් එම වීඩියෝව



No comments

Powered by Blogger.