බස් රථවල ගමන් ගන්නා මගීන්ට හානිවන අන්දමින් සිදුවන ඕනෑම දෙයක් පිළිබඳව දැනුම් දෙන්නේ මෙහෙමයි - Video - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

බස් රථවල ගමන් ගන්නා මගීන්ට හානිවන අන්දමින් සිදුවන ඕනෑම දෙයක් පිළිබඳව දැනුම් දෙන්නේ මෙහෙමයි - Video



බස් රථ වල ගමන් ගන්නා මගීන්ට මුහුණ දීමට සිදුවන හානිකර ඕනෑම දෙයක් සම්බන්ධයෙන් එවෙලේම 119 දුරකතන අංකයට දැනුවත් කරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ උත්සව සමයේ දුරගමන් සේවා බස් රථයන් හී රියදුරන් සිදු කරන වැරදි ඇල්ලීම සඳහා  සිවිල්  ඇඳුමෙන් පොලිස් නිළධාරීන් යොදවන බවයි.

 එ් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා

No comments

Powered by Blogger.