කඹුරුපිටියේ ගැටුමකින් 10ක් රෝහල් ගතකරයි


 මාතර  - කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ අද අලුයම දෙපිරිසක් අතර  සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සාදයකින් පසු බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මාතර රෝහලෙත් 7 දෙනෙකු කඹුරුපිටිය රෝහලෙත් ප්‍රතිකාර ලබනවා.

No comments

Powered by Blogger.