විපක්ෂයේ 2020 ජනාධිපති අපේක්‍ෂක ශිරන්ති රාජපක්‍ෂ - ලාල් කාන්ත කළ හෙළිදරව්ව


මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීම කිසිසේත්ම සිදු නොකරනු ඇති බවත් ශිරන්ති රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කරනු ඇතැයි තමනට දැඩි විශ්වාසයක් ඇති බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.


ඔහු කියා සිටියේ
" මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කලහොත් ඉන් එහාට දේශපාලන කේන්ද‍්‍රය බවට ගෝටාභය රාජපක්‍ෂ මහතා නිතැතින්ම පත්ව මහින්ද රාජපෙක්‍ෂ මහතාගේ දේශපාලනය අවසන් වන බව පෙන්වීම නිසා, මහින්ද විසින් මේ  දිනවල සිදු කරමින් සිටින්නේ ගෝටාභය මාරුවෙන් මාරුවට උස්සනවා.. පොලොවේ ගහනවා" යනුවෙනි

No comments

Powered by Blogger.