ආයතන 21කට මුද්‍රා තබා - ආයතන 2830කට නඩු පවරයි


පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ හා අලෙවි කළ බවට හඳුනාගත් ආයතන 2830කට නඩු පවරා ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. අලූත් අවුරුදු සමයේ දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරුණු පරීක්ෂා කිරීම්වලදී මෙම ආයතන හදුනා ගත් බවයි එම සංගමය කියා සිටියේ.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ අදාළ කාලසීමාව තුළ ආයතන 21කට මුද්‍රා තබා ඇති බවයි. 

No comments

Powered by Blogger.