මට අසාධාරණයක් වෙලා තියෙන්නේ.... පොඩ්ඩක් ගංජා වලට දාලා තියෙන්නේ.... - රයන් වැන් 25වනදා දක්වා රිමාන්ඩ් - Video
රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මේ අතර මදූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට පිටුවහල් කළ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නමැති සැකකරු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි රයන් වැන් රෝයන් මාධ්‍යට මෙලෙස අදහස් දක්වා සිටියා
Leave a Comment