නවලෝක රෝහලේ 35 හැවිරිදි තරුණියක් 09 වන මහලෙන් පැන සියදිවි හානිකර ගනී


කොළඹ නවලෝක රෝහලේ සහකාර කලමනකාරිවරියක් එහි 09 වන මහලෙන් පැන සියදිවි හානිකර ගෙන ඇත.

 35 හැවිරිදි තරුණියක් වන ඇය 11 වෙනිදා උදැසන 8.30ට පමණ සේවයට වාර්තා කර ටික වේලාවකින් 9 වන මහළේ ජනේලයක් අසළට ගොස් ඇය ඉන් පිටතට පැන මෙලෙස සියදිවිහානි කරගෙන ඇත.

 ඇය  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර,  මානව සම්පත් කළමනාකරණ ක්ෂෙත්‍රයේ කාලයක් තිස්සේ සේවා පළපුරුද්ද ලබා ඇති තැනැත්තියකි. සියදිවිනසාගැනීමට හේතුව පුද්ගලික එකක් විය හැකි බවට සැක කෙරේ. ඇගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ








No comments

Powered by Blogger.