කුවේට් ගිය ශ්‍රී ලාංකිකයින් 57ක් හදිසියේ දිවයිනට කාන්තාවන් 48 ක් ඒ අතර - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

කුවේට් ගිය ශ්‍රී ලාංකිකයින් 57ක් හදිසියේ දිවයිනට කාන්තාවන් 48 ක් ඒ අතර


කුවේට් රාජ්‍ය වෙත රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 6.15 ට පමණ 57 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට පැමිණිඅතර, එවන ලද පිරිස අතර පිරිමින් 9 දෙනෙකු සහ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 48 දෙනෙකු සිටිනවා.

 එමෙන්ම එහි සේවකයෙකු කියා සිටියේ මෙලෙස වද හිංසනයට ලක්වෙමින් තවත් සේවක සේවිකාවන් 150කට අධික පිරිසක් කුවේට් හී රැඳී සිටින බවයි.

No comments

Powered by Blogger.