සඳුදා පාර්ලිමේන්තුව විසුරුවයිද? මාධ්‍ය, මුද්‍රණ සංස්තාව සීරුවෙන් සිටින්නැයි දැණුම් දීමක්



අති විශේෂ ප‍්‍රවෘත්තියක් වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇත.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන පහළොස් වැනි සදුදා දිනයේ මෙම  ප‍්‍රවෘත්තිය ලබාදෙන බවටයි වාර්ථා වෙන්නේ.

පුවත්පතේ හදිසි මුද‍්‍රණයක් සදහා අවශ්‍ය වන සියලුම අත්‍යවශ්‍ය සේවකයින් සූදානම් කර තබන ලෙසද දන්වා ඇත.

No comments

Powered by Blogger.