අනුර කුමාර අවුරුද්ද ගත කරන්න කැනඩාවේ යයි
පාර්ලිමේන්තු මන්ත්රී ජවිපෙ නායක අනුර දිසානායක මහතා දෙසතියක සංචාරයක් සඳහා කැනඩාව බලා ගොස් තිබෙනවා.
පසුගිය 11 වැනිදා කැනඩාව බලා ගොස් ඇති ඔහු නැවත පැමිණීමට නියමිතව ඇත්තේ එන 23 වැනි දිනයි.
එම පක්ෂය විසින් සංවිධානය කරව ලද ජනහමු කිහිපයක් ජවිපෙ නායකයා විසින් එහිදී ඇමතීමට නියමිතයි.
ඒ අනුව ඔහු අලුත් අවුරුද්ද ගත කරන්නේ කැනඩාවේය.
Leave a Comment