ගෝඨාගේ පින්තූරයක් සමාජමාධ්‍ය කළඹයි - ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක කියු දේවල් අසත්‍ය වෙයි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරිම සම්බන්ධයෙන් වන නිවේදනය  භාරදුන් අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

මෙම ඡායාරෑපය සම්බන්ඳයෙන් විවිධ මත බෝහෝ විචාරකයන් පළකර ඇති අතර, මෙහි ඇත්තේ සැබවින්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරිම සම්බන්ධ නිවේදනයමද යන්න මෙතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් කර නෑ.

කෙසේ වෙතත් හිටපු  ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මීට පෙර ප්‍රකාශ කර සිටියේ නඩු පැවරිමක් සිදුකර ඇති බවට දැන ගන්න ලැබුනත් ඒ සම්බන්ධයෙන් වන කිසිඳු නිවේදනයක් මේ දක්වා ලැබි නොමැති බවයි.







No comments

Powered by Blogger.