පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ සොදිසි මෙහෙයුමකදී අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
මේ වනවිට එම බෝම්බය නිශ්ක්රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Leave a Comment