තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොවෙයි - ජනාධිපතිවරණයට සූදානම් ගෝඨාභය නිළවශයෙන් ප්රකාශ කරයි
අද වන විට තමා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොව ශ්රී ලාංකික පුරවැසියෙකු පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිළ වශයෙන් ප්රකාශ කර සිටිනවා. ඒ ඊයේ (29)දෙරණ රූපවාහිනිය ඔස්සේ පැවති සජීවී වැඩසටහනකට සහභාගී වෙමින්.
ජනතාව තමා ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි යළි අවධාරණය කළේය.
ජනතාව තමා ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි යළි අවධාරණය කළේය.
Leave a Comment