හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
අද පස්වරු 2.00 කට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ.
මේ අතර අග්රාමාත්යවරයාගේ ඉල්ලීම මත හෙට පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.
Leave a Comment