අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍ය සිය ධුරයෙන් ඉවත්වත් වීමට සූදානමක්


නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට ලබාදීමට කටයුතු කරන්නේ නම් තසන්  ස්වේච්චාවෙන්ම සිය අමාත්‍ය ධුරය අත හැරීමට තමා සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (29) පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීම දී  බවටයි වාර්තා වෙන්නේ.

වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 30කට සීමා විය යුතු හෙයින්,  තවත් අමාත්‍යවරයෙකු පත් කිරීමට දැනට සිටින එක ඇමතිවරයෙක් ඉල්ලා අස්විය යුතු වනවා.


No comments

Powered by Blogger.