අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා ප්‍රකාශයක් ලබාගෙන මුදාහැරී
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මන්නාරම ප්‍රදේශයේදී යුුද හමුදා භාරයට ගත් ඔහු ප්‍රශ්ණ කිරීම සඳහා පොලිසියට භාරදී තිබුනා.
අනතුරුව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහු මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
Leave a Comment