"මාවත් රැවැට්ටුවා... දේශපාලඥයෙකු රවට්ටන්න ලේසි නෑ..." ඇමති සාගල දෙනොදාහක් මැද රැවටෙයි
අමාත්‍ය සාගල රත්නායක මහතා නිල්වලා විද්‍යා පීඨයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් සිදු කිරීමට ගිය කතාවේ ආරම්භයේ පැමිණ සිටි පිරිසගෙන් අවසර ගැනීමේදී අපහසුතාවයකට ලක් වුනා.
ඒ අවුරුදු උත්සවයේ කිසියම් වැඩසටහනක් සඳහා සියුරක් හැද සිටි පුද්ගලයෙකු දැක මහාසංඝරත්නයෙන් අවසරයි යනුවෙන් පැවසීමත් සමගයි.
පහතින් එම වීඩියෝව
Leave a Comment