පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සහ වෑන් රථයක් පැමිණි බවට ලද තොරතුරකට අනුව ඒ පිළිබඳව කොළඹ දිසාවේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. එම අදාල ලිපි පහතින්
Leave a Comment