මිගමුව, කටුපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයට පැමිණියේ මොහුද?
මිගමුව, කටුපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ ජයාරුපයක් මේ වන විට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වෙත ලැබී තිබෙනවා.
මෙම පුද්ගලයා විසින් කටුපිටිය දේවස්ථානය තුලදී පුපුරුවා හරිනු ලැබූ බෝම්බය බෑගයක් තුල දමා ගෙන එන්නට ඇති බවයි සැකපළ කරන්නේ. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට විශ්වාස කරනවා.
නෙත් FM - ඡායාරෑපය
Leave a Comment