එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් හදිසියේ කොළඹට කැඳවයි -හදිසි මැතිවරණයක්!
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් හදිසියේ සිරිකොත මූලස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේදී කොළඹට පැමිණෙන ලෙසයි එජාප මහ ලේකම්වරයා ආසන සංවිධායකවරුනට දන්වා ඇත්තේ
අනිද්දා පස්වරු 02.00ට මෙම විශ්ෂ සාක්ච්ඡාව පැවැත්වෙනු ඇතී.
හදිසි මැතිවරණයක් සම්බන්ධයෙන් මෙහිදී සූදානම් කරවනු ඇති බවටයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ.
Leave a Comment