අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි Video


තමන්ට ආරක්ෂිතව ගමන් කිරීමට රජය විසින් ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

 අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

No comments

Powered by Blogger.