අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි STF නිළධාරියකු සියදිවි හානිකරගනී



අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුවේ ආරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබේ.

අරලියගහ මැදුරට ඇතුළු වන ගේට්ටු අංක 01 හි සේවයට යොදවා සිටි මෙම නිලධාරියා අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර සිටි අයෙකි.

ඔහු දිවි නසාගත් හේතුව මෙතෙක් අණාවරනය වී නෑ.

No comments

Powered by Blogger.