මොරටුව - කටුබැද්ද පන්සලක ගින්නක්
මොරටුව - කටුබැද්ද ශ්රී ඥානවිමලාරාම විහාරස්ථානයේ අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර, පොලීසිය සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
Leave a Comment