ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනය බලා පිටත් වෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා  27 දෙනෙකුගෙන් සමන්විත  දූත පිරිසක් සමග අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.


එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 302 දරන ගුවන් යානයෙන්.

No comments

Powered by Blogger.