ආර්.පී.ජී මෝටාර් උණ්ඩයක් හා ජීව උණ්ඩ තොගයක් නුගේගොඩ සුපිරි නිවසක පියගැටපෙලෙන් මතුවෙයි

නුගේගොඩ  මිරිහාන එපිටමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පියගැටපෙළ පහළ ලාච්චුවක තිබී එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ ආර්.පී.ජී මෝටාර් උණ්ඩයක් සහ වර්ග 11කට අයත් ජීව උණ්ඩ 193ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments

Powered by Blogger.