වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය පනවයි
Update:- මීගමුව ගැටුම ආගම්වාදී හෝ ජාතිවාදි ගැටුමක් නොව බීමත්ව සිටි තීවිල් රියදුරන් අතර ත්‍රීවීල් රථගාලේ ඇති වූ කෝන්තරයක් බවට හෙළි වී තිබෙනවා. ජනතාව කුපිත කිරීමෙන් වලකින ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කර ගැනීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාශයටම බල පැවැත්වෙන පරිදි හෙට (06) උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. මීගමුව පෝරුතොට හා කොච්චිකඩේ ප්‍රදේශයේ පිරිසක් විසින් කලබලයක් ඇති කල බවට දැන ගන්නට ලැබී ඇත.
ඡායාරෑප හා වීඩියෝව පහතින්
---------------------------------

Leave a Comment