මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රිමාන්ඩ් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්


 මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන මස 4 වන දා දක්වා අද යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ජාතික සමගියට හානිවන අයුරින් මත පළ කිරීමේ චෝදනාව යටතේයී ඔහුව නැවත වරක් අත්අඩංගුවට ගනු ලැබූවේ.

No comments

Powered by Blogger.