ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (21) දින පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ මන්ත්රීවරුන් කිහිපදෙනක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Leave a Comment